ඉන්දියාවට ජාතික භාෂාවක් නැත. හින්දි සහ ඉංග්රීසි නිල භාෂාවන් ලෙස භාවිතා කරයි. ප්රාන්තවල භාවිතා කරන ප්රධාන භාෂා 17 ක් සහ ද්වි භාෂා 844 ක් ඇත.

ඉන්දියාව 17 වන සියවසේ මුල් භාගයේදී බි්රතාන්ය ආක්රමණය තෙක් ලෝකයේ  පොහොසත්ම රටවල් අතරින් එකකි. ඉන්දියාවේ තවමත් ඉතා ධනවත් රටක් වන අතර ලෝක බැංකුව දසවන වැඩිම දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) ලෙස තහවුරු කර ඇත.

ලෝකයේ වැඩිපුරම ගණනය කටයුතු වලට යොදා ගැනෙන  සංඛ්යාංක ක්රමය වන්නේ ඉන්දියාවේදී සොයාගත් හින්දු අරාබි සංඛ්යා පද්ධතියයි. ඉන්දියානු විද්යාඥ බ්රාහ්මපුත්ත  විසින් මෙම අංක ක්‍රමය හඳුන්වා දී ඇත.

චෙස් ක්‍රීඩාව ඉන්දියාවෙන් සොයාගෙන ඇති අතර පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව සම්බන්ධයෙන් චෙස් ජනප්රියතාවයට පත් වීමට ඉන්දියාවෙන් බිහි වූ ලෝක චෙස් ශුර විශ්වනාත් ආනන්ද් හේතු වීය.

ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්තවාදී ජනරජය  සහ පැරණිතම ශිෂ්ටාචරයි තව ද ලෝකයේ  6 වන විශාලතම රට වේ.

සඳ මත ජලය සොයා ගන්නා ලද්දේ ඉන්දියාවය.2009 සැප්තැම්බරයේදී ඉන්දියාවේ “අයිඑස්ආර් චන්ද්‍රයාන්”  යානය විසින් සඳෙහි සඳෙහි ජලය ඇති බැවු සොයා ගත්තේය.

ලොව පරිගණක මෘදුකාංග නිෂ්පාදනයේ විශාලතම අපනයනකරුවන්ගෙන් එක රටකි.

1986 වන විට ලොව දියමන්ති  සොයාගත හැකි ලොව එකම ස්ථානය වුයේ ඉන්දියාවයි.

ලෝකයේ විශාලතම සේවා යෝජකයා වන්නේ ඉන්දියානු දුම්රිය සේවයයි.එහි  සේවකයින් මිලියනයකට අධික සංඛ්යාවක් සේවය කරති.ලෝකයේ වැඩිම තැපැල් කාර්යාල ගණනාවක් පිහිටි රට ඉන්දියාවයි.

ඔබේ අදහස මෙතන ලියන්න..